විශ්වවිද්‍යාල සඳහා සිසුන් ලියාපදිංචි කිරීම Online ක්‍රමයට
අද (23) සිට 2019 සහ 2020 අධ්‍යන වර්ෂය වෙනුවෙන් විශ්වවිද්‍යාලවල නවක සිසුන් ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සඳහන් කරයි.
මෙම ලියාපදිංචි කිරීම් Online ක්‍රමයට පමණක් සිදුකිරීමට නියමිත බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වැඩි දුරටත් සඳහන් කරයි.
ඒ අනුව www.ugc.ac.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා ලියාපදිංචි විය හැකිය.
මෙවර විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 41,500 කි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
