පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5දෙනෙකුට ඇප
පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ඇතුළු සැකකරුවන් 05දෙනෙකු ඇප මත මුදා හැර තිබේ.
2005 වර්ෂයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝසප් පරරාජසිංහම් මහතාගේ ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු මෙලෙස අද ( 24 ) මඩකලපුව මහාධිකරණය විසින් ඇප මත මුදහැර තිබේ.
ඒ අනුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 2ක් මත ඔවුන්ව මුදාහැර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
