දේශීය

පොලිස්පති ධූරයට සී.ඩී. වික්‍රමරත්න මහතා පත් කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වැඩ බලන පොලිස්පතිවරයා ලෙස සී.ඩී. වික්‍රමරත්න මහතාගේ නම යෝජනා කර තිබුණු අතර නව පොලිස්පති තනතුරට එම මහතගේ නම පාර්ලිමේන්තුව විසින් තහවුරු කර ඇත.

ඒ අනුව පොලිස්පති ධූරය සඳහා සී.ඩී. වික්‍රමරත්න මහතා පත් කිරීමට පාර්ලිමේන්තු සභාව අනුමැතිය හිමිව තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *