දේශීය

උ.පෙ. විභාගයේ පිළිතුරු ඇගයීම හෙට ආරම්භ වේ

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු ඇගයීම හෙට(24) සිට ආරම්භ කිරීමට නියමිතව ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නීරෝධායන සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව මෙම විභාගයේ ඇගයිම් කටයුතු සිදු කීරීමට අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

විෂයන් 13ක් යටතේ උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදු කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී.පූජිත මහතා ප්‍රකාශ කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *