කොවිඩ් මරණ 3ක් වාර්තා වේ – සමස්ත මරණ සංඛ්‍යාව 90ක් දක්වා ඉහළට
ඊයේ ( 23 ) තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 90ක් දක්වා ඉහල ගොස් තිබේ.
එම මරණ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
