දේශීයවිදේශීය

ගෝලීය නවතම තතු – COVID 19

ගෝලීය කොවිඩ් වෛරසයට ගොදුරු වූ ලොව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 59,514,806ක් දක්වා ඉහළ ගොස් ඇත.

ආසාදිතයින් 41,155,556ක් සුවය ලබා ඇති අතර, මෙම වෛරසයට ගොදුරු වී ආසාදිතයින් 1,402,028 දෙනෙක් මරණයට පත්ව ඇත.

තවමත් වැඩිම ආසාදිතයින් පිරිසක් ඇමරිකාවෙන් වාර්තා වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙරට කොවිඩ් වෛරසය ආසාදනය වූ සමස්ත සංඛ්‍යාව  20,508ක් දක්වා ඉහළ ගොස් ඇති බව මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ආසාදිතයින් 14,497ක් පූර්ණ සුවය ලබා ඇති බවත් ආසාදිතයින් 5,921ක් දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබමින් සිටින බවත් වාර්තා වේ.

ඊයේ(23) තවත් කොවිඩ් මරණ 03ක් මෙරටින් වාර්තා වී ඇති අතර මේ වන විට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 90දක්වා ඉහළ ගොස් ඇත.

COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *