දේශීය

ජනපතිගේ සහ අගමැතිගේ වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී සම්මත වේ

ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී ඊයේ (23) සංශෝධන සහිතව සම්මත වී තිබේ.

ඒ එම වැයශීර්ෂ පිළිබඳ ඊයේ පැවැති විවාදයෙන් අනතුරුවයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙම වසරේ වියදම පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 1.8කින් අඩු වී ඇති බව ද එහිදී අනාවරණය විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *