දේශීය

තවත් ශ්‍රී ලාංකිකයින් 188ක් දිවයිනට

මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 188දෙනෙකු අද (24) අලුයම දිවයිනට පැමිණ තිබේ.

ඒ අනුව කටාර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලංකිකයින් 138දෙනෙකු හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලංකිකයින් 50දෙනෙකු මෙලසෙ දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් සියළුදෙනා PCR පරීක්ෂණවලට යොමුකිරීමෙන් පසුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *