වත්තල කම්කරු නිවාස සංකීර්ණයක් හුදකලා කෙරේ – ආසාදිතයින් 35ක්
වත්තල පල්ලිය පාරේ පිහිටි කම්කරු නිවාස සංකීර්ණයක් හුදකලා කිරීමට කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවර ගෙන ඇත.
එම නිවාස සංකීර්ණයෙන් කොවිඩ් ආසාදිතයින් 35 දෙනෙක් හමුවීම හේතුවෙන් මෙම තීර්ණය ගත් බවයි කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් සදහන් කළේ.
Please follow and like us: