පස්සර පොලිස් නිලධාරීන් 5දෙනෙකු ස්වයං නිරෝධායනයට
ඊයේ ( 23 ) කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙක් ලෙස පස්සර කණවරැල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකු හඳුනාගෙන තිබේ.
ඔහු මීට දින කිහිපයකට පෙර පස්සර පොලිස් ස්ථානයට පැමිණ ඇති බව අනාවරණය වීමෙන් පසුව එම පොලීසියේ නිළධාරීන් 5දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
