මෙරට කොවිඩ් තතු
මෙරට කොවිඩ් වෛරස ආසාදිතයින්ගේ සමස්ත සංඛ්‍යාව 20,508 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ආසාදිතයින් 14,497ක් පූර්ණ සුවය ලබා ඇති අතර 5,921ක් ආසාදිතයින් නිරෝධායන මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබමින් සිටියි.
ඊයේ (23) තවත් මරණ 03ක් වාර්තා වී ඇති අතර ඒත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 90 දක්වා ඉහළ යන ලදි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
