පාසල් සිසුන් ප්‍රවාහනයට බස් රථ 600ක් – ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය
පාසල් විවෘත කළ ප්‍රදේශවල සිසුන් ප්‍රවාහනය කිරීම සඳහා බස් රථ 600කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.
එහි සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ සිසුන් ප්‍රවාහනය කිරීම සඳහා එම බස් රථ යොදවා ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
