මහනුවර මහයියාවට හා අකුරණ ග්‍රාම සේවා වසම් දෙකකට සංචරණ සීමා
මහනුවර මහයියාව ප්‍රදේශයේ කොටසකට සංචරණ සීමා පනවා තිබේ.
එම ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කර ඇත්තේ කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයින් කිහිපදෙනෙක් වාර්තා වීම නිසා මෙලෙස මෙම ප්‍රදේශයට සංචරණ සීමා පනවා ඇති බවයි.
එලෙසම අකුරණ ග්‍රාම සේවා වසම් දෙකක් වන ගුරුගෝතැන්න සහ තෙලඹුගහවත්ත යන ග්‍රාමසේවා වසම් දෙකටත් සංචරණ සීමා පනවා ඇති බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
