අයවැය කාරක සභා අවස්ථා තෙවන දින විවාදය අද පැවැත්වේ
අද (25) අයවැය කාරක සභා අවස්ථා තෙවන දින විවාදය පැවැත්වවීමට නියමිත අතර පෙරවරු 9.30ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වේ.
ඒ අනුව එහිදී ජනමාධ්‍ය සහ විදේශ කටයුතු අමාත්‍යාංශවල වැයශිර්ෂ විවාදයට ගැනීමට නියමිතව තිබේ.
විදුලිබල, ධීවර, බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශන කාරක සභාව අද රැස්වීමට නියමිත බවද වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
