දේශීය

නිරෝධායන නීති රීති කඩ කළ පුද්ගලයින් 61ක් අත්අඩංගුවට

ඊයේ (24) නිරෝධායන නීති රීති කඩ කළ පුද්ගලයින් 61ක් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

පසු ගිය මස 30වන දා සිට ඊයේ දින දක්වා මුව ආවරණ නොපැළදීම සහ දුරස්ථභාවය තබා නොගැනීම යන නිරෝධායන නීති රීති කඩ කළ පුද්ගලයින් 588දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත අතර ඉදීරීයේදීත් මෙම මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදු කරන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *