දේශීය

පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කෙරේ

2015 වර්ෂයේ දී පරිසර යුක්ති කේන්ද්‍රය විසින් කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව පෙත්සමක් ගොනු කර තිබුණි.

කොළඹ වරාය නගර ව්‍යාපෘතියට සම්බන්ධ සමාගමට, ශ්‍රී ලංකා වරාය අධිකාරියට, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට සහ ශ්‍රී ලංකා රජයට එරෙහිව, පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ගොනු කර තිබූ අතර අභියාචනාධිකරණය විසින් එම රිට් පෙත්සම නිෂ්ප්‍රභ කර ඇති බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *