මෙරට කොවිඩ් තතු
ගෝලීය කොවිඩ් වෛරසයට ගොදුරු වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 20,967ක් දක්වා ඉහළ ගොස් ඇත.
පූර්ණ සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 14,962 ක් වන අතර, ආසාදිතයින් 5,911ක් නිරෝධායන මධ්‍යස්ථාන තුළ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
තවත් කොවිඩ් මරණ 04ක් ඊයේ (24) වාර්තා වී ඇති අතර ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 94 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
වැඩි ආසාදිතයින් පිරිසක් හා වැඩි කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බව කොවිඩ්-19 පැතීරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
Please follow and like us: