දේශීයවිදේශීය

ගෝලීය නවතම තතු – COVID 19

ලොව පුරා කොවිඩ් වෛරසයට ගොදුරු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 60,105,736ක් දක්වා ඉහළ ගොස් ඇත.

සුවය ලැබූ ආසාදිතයින් 41,553,765ක් වාර්තා වන අතර මෙම වෛරසය නිසා 1,414,868ක් ජිවිත අහිමි වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 20,967ක් වේ.

ඉන් ආසාදිතයින් 14,962ක් පූර්ණ සුවය ලබා ඇති අතර නිරෝධායන මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 5,911ක් බව මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 94ක් වේ.

COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *