දේශීය

තවත් ආසාදිතයින් 294ක් වාර්තා වේ

තවත් කොවිඩ් ආසාදිතයින් 294ක් වාර්තා වී ඇත.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිලිවා මහතා සඳහන් කළේ මෙම ආසාදිතයින් මීට පෙර හදුනාගත් රෝගීන්ගේ ආශ්‍රිතියින්බවයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 21,261ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *