හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට සාක්ෂි ලබා දීම සඳහා යළි පැමිණ තිබේ.
ඔහු එම කොමිසමට ඊයේ (24) දිනයේද පැමිණ සාක්ෂි ලබාදුන්නේ ය.
Please follow and like us:
Like this:
Like Loading...
Related