තවත් ආසාදිතයින් 369ක් සුවය ලබයි
කොවිඩ් වෛරසය ආසාදනය වී නිරෝධායන මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 5,926දෙනා අතුරින් 369දෙනෙක් සුවය ලබා තම නිවෙස් වෙත පිටව ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව සමස්ත ආසාදිතයින් 15,816ක් මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර ආසාදිතයින් 5,557ක් නිරෝධායන මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
