දේශීය

තවත් කොවිඩ් මරණ 02ක් – සමස්ත මරණ සංඛ්‍යාව 96දක්වා ඉහළට

ඊයේ ( 25 ) තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති අතර මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 96ක් දක්වා ඉහල ගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 45හැවිරිදි කාන්තාවක් සහ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 80හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

එම මරණ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *