විදේශීය

කොවිඩ් නිසා සදික් අල්-මහඩි මිය යයි

කොවිඩ් නයින්ටීන් වෛරසයට ගොදුරුවිමෙන් සුඩාන හිටපු අගමැතිවරයෙකු වු  සදික් අල්-මහඩි මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ වෛරසය ආසාදනය විම හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රෝහලක සති තුනක පමණ කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදි ඔහු මියගොස් ඇති බවයි.

මීට පෙර ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ ඥාතින් 21දෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් බව හඳුනාගෙන තිබූ බව වාර්තා වේ.

84හැවිරිදි සදික් අල්-මහඩි 1986 වසරේ සිට 1989 වසර දක්වා සුඩාන අග්රණමාත්යද ධුරයේ කටයුතු කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *