දේශීයවිදේශීය

ගෝලීය නවතම තතු – COVID 19

ගෝලීය කොවිඩ් වෛරසයට ගොදුරු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 60,720,501ක් වේ.

42,031,578ක් ආසාදිතයින් සුවය ලබා ඇති අතර, ආසාදිතයින් 1,426,834ක් මරණයට පත්ව ඇත.

මෙරටින් කොවිඩ් වෛරසයට ගොදුරු වූ ආසාදිතයින් 21,469ක් වාර්තා වී ඇත.

ආසාදිතයින් 15,447ක් පූර්ණ සුවය ලබා ඇති අතර ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 5,926ක් බව මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙරටින් සමස්ත කොවිඩ් මරණ 96ක් වාර්තා වී ඇත.

ගෝලීය කොවිඩ් වෛරසයට ගොදුරු වූ ආසාදිතයින් වාර්තාවන සංඛ්‍යා දත්ත අනුව එම රටවල් පෙල ගස්වා ඇත. එම රටවල් ලැයිස්තුවේ 98වන තැනට මේ වන විට ශ්‍රී ලංකාව පත්ව ඇත.

COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *