ඉන්දීය ආරක්ෂක උපදේශක සහ මාලදිවයිනේ ආරක්ෂක අමාත්‍යවරිය දිවයිනට පැමිණේ
ඉන්දීය රජයේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් ද්වාල් සහ මාලදිවයිනේ ආරක්ෂක අමාත්‍ය මරියා අහමඩ් ඇතුළු දූත පිරිසක් අද (27) දිවයිනට පැමිණ ඇත.
ශ්‍රී ලංකාව, ඉන්දියාව හා මාලදිවයින අතර ත්‍රෛපාර්ශවික සාකච්ජාවකට සහභාගී වෙමින් කලාපීය ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට මෙම පිරිස පැමිණ ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
