දේශීය

තවත් කොවිඩ් මරණ 03ක් – සමස්ත මරණ සංඛ්‍යාව 99දක්වා ඉහළට

ඊයේ ( 26 ) තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 99ක් දක්වා ඉහල ගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 08 ප්‍රදේශයේ පදිංචි 87හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි 80හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි 73හැවිරිදි කාන්තාවකි.

එම මරණ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *