දේශීය

තැපැල් සේවකයින්හට නිවේදනයක්

මධ්‍යම තැපැල් හුවමාරුවේ මෙහෙයුම් කටයුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් යථා තත්ත්වයට පත්වෙමින් ඇත.

මධ්‍යම තැපැල් හුවමාරුවේ සියලු අංශයන් සම්පූර්ණ ධාරිතාවයකින් ක්‍රියාත්මක කිරීම සඳහා මෙතෙක් සේවයට වාර්තා නොකළ හුදකලා කර ඇති ප්‍රදේශයන හැර අනෙකුත් ප්‍රදේශවල පදිංචි කාර්ය මණ්ඩලයේ සේවකයන් වහාම තම සේවා අංශයේ සහකාර අධිකාරිය අමතා එම උපදෙස් අනුව සේවයට වාර්තා කිරීමට කටයුතු කරන ලෙස තැපැල්පති රංජිත් ආරියරත්න මහතා නි‍වේදනයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත් කර ඇත.

එම නිවේදනය පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *