මෙරට කොවිඩ් තතු
මෙරට කොවිඩ් වෛරස ආසාදිතයින් 22,028ක් වාර්තා වී ඇත.
ආසාදිතයින් 15,816ක් මේ වන විට පූර්ණ සුවය ලබා ඇති බවත් ආසාදිතයින් 6,113දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථන තුළ ප්‍රතිකාර ලබමින් සිටින බවත් මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
තවත් කොවිඩ් මරණ 03ක් ඊයේ (26) වාර්තා වී ඇති අතර ඒ අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 99ක් වේ.
ගෝලීය කොවිඩ් වෛරසයට ගොදුරු වූ ආසාදිතයින් වාර්තාවන සංඛ්‍යා දත්ත අනුව එම රටවල් පෙල ගස්වා ඇත.ඒ අනුව එම රටවල් ලැයිස්තුවේ 98වන තැනට මේ වන විට ශ්‍රී ලංකාව පත්ව ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
