සති අන්තයේ දුම්රිය ධාවනයවන අකාරය
සති අන්තයේ දුම්රිය ධාවනය සීමා කිරීමට කටයුතු කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පසුගිය සතියේ ධාවනය වූ සියලුම දුම්රියන් ලබන සිතියේ සදුදා 2020.11.30 සිට සුපුරුදු පරිදී ධාවනය වන බවයි.
මේ පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
