අම්පාර අක්කරෙයිපත්තු ප්‍රදේශය නැවත දැනුම් දෙනතුරු හුදකලා කිරීමට කටයුතු කර ඇත.
එම ප්‍රදේශයෙන් කොවිඩ් වෛරස ආසාදිතයින් 19දෙනෙක් වාර්තා වීම නිසා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරීමට මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.