ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන දිනය අදයි.
අද රාත්‍රී 7.30ට තිසර පෙරේරාගේ නායකත්වය දරණ ජැෆ්නා ස්ටැලියනස් කණ්ඩායම හා භානුක රාජපක්ෂගේ නායකත්වය දරණ ගෝල් ග්ලැඩියේටර් යන කණ්ඩායම් තරග වැදීමට නියමිත වේ.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.