ගෝලීය නවතම තතු -COVID 19
ගෝලීය කොවිඩ් වෛසරයට ගෙදුරු වූ ආසාදිතයින් 61,988,059ක් විවිධ රටවල්වලින් වාර්තා වී ඇත.
වැඩිම ආසාදිතයින් පිරිසක් ඇමරිකාවෙනුතු ඉන් පසු වැඩිම ආසාදිතයින් පිරිස් පිළිවෙලින් ඉන්දියාවෙන් හා බ්‍රසීලයෙන් වාර්තා වේ.
ලොව පුරා ආසාදිතයින් 42,788,656දෙනෙක් මෙම රෝගයට ගොදුරු වී සුවය ලබා ඇති අතර, පුද්ගලයින් 1,449,114දෙනෙක් මෙම රෝගයට ගොදුරු වී මරණයට පත්ව ඇත.
මේ වන විට මෙරටින් කොවිඩ් ආසාදිතයින් 22,501ක් වාර්තා වී ඇතර ඉන් ආසාදිතයින් 16,226ක් පූර්ණ සුවය ලබා ඇත.
ආසාදිතයින් 6,168 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබමින් සිටියි.
මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 107ක් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
