මෙරට කොවිඩ් තතු
මේ වන විට මෙරටින් කොවිඩ් ආසාදිත පුද්ගලයින් 22,501ක් දෙනෙක් වාර්තා වී ඇත.
ඒ ඊයේ (27) කොවිඩ් ආසාදිතයින් 472ක් වාර්තා වීමත් සමගින්.
පූර්ණ සුවය ලැබූ ආසාදිතයින් 16,226ක් සිය නිවෙස් බලා පිටව ගොස් ඇති බවත්, ආසාදිතයින් 6,168 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන තුළ වෛද්‍යවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඊයේ තවත් කොවිඩ් මරණ 07ක් වාර්තා වී ඇති අතර ඒ අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 107ක් දක්වා ඉහළ ගොස් ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
