දේශීය

තවත් ආසාදිතයින් 274ක් වාර්තා වේ

අද (28) තවත් කොවිඩ් වෛරස ආසාදිතයින් 274ක් වාර්තා වී ඇත.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ අද දින වාර්තා වූ සියලුම ආසාදිතයින් මීට පෙර හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් 22,225ක් දක්වා ඉහළ ගොස් ඇත.

16,656දෙනෙක් වෛරස ආසාදනයෙන් සුවය ලබා ඇති අතර, මේ වන විට ආසාදිතයින් 6,012ක් ප්‍රතිකාර ලබමින් සිටියි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *