බත්තරමුල්ල හා තවත් ප්‍රදේශ දෙකකට පැය 12ක ජල කප්පාදුවක්
අද (28) බත්තරමුල්ල, පැලවත්ත සහ අකුරේගොඩ යන ප්‍රදේශවලට පැය 12කට ජල සැපයුම අත්හිටුවයි.
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ එම ප්‍රදේශවල අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් සිදු කිරීමට නියමිත බැවින් අද රාත්‍රී 9.00 සිට පැය 12කට ජල සැපයුම අත්හිටුවන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
