බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින් 900 ඉක්මවයි
බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 908ක් බවට වර්ධනය වී ඇත.
ඒ අද (28) තවත් 87 දෙනෙක් වෛරස ආසාදිතයින් බවට තහවුරු කර ගැනීමත් සමගිනි.
මෙම ආසාදිතයින් අතරින් 63දෙනෙක් වැලිකඩ බන්ධනාගාරයෙන් හදුනාතෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළාක්වීමේ ජාතික ක්‍රියාන්වත මධ්‍යස්ථානය සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
