දේශීය

මේ මස 30වන දා සිට බස් ධාවනය යථා තත්ත්වයට

දියින පුරා බස් රථ ධාවනය කිරීම සාමාන්‍ය පරිදී සිදු කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව මේ මස 30 වන සදුදා සිට දිවයින පුරා සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය සිදු කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කර ඇත.

එම මණ්ඩලයේ සභාපති කිංස්ලි රනවක මහතා සඳහන් කළේ පාසල් ආරම් කිරීමත් සමග දැනට ධාවනය වන බස් රථ ප්‍රණවත් නොව නිසා මෙම තීර්ණය ගෙන ඇති බවයි.

කොළඹ දී පැවති මාධ්‍ය සාකච්චාවකට එක් වෙමින් එම මහතා මේ බව සඳහන් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *