දේශීය

තවත් කොවිඩ් මරණ 08ක් – සමස්ත මරණ සංඛ්‍යාව 107ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 08ක් ඊයේ(27) වාර්තා වී ඇත.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 107ක් දක්වා ඉහළ යන ලදි.

කොළඹ ප්‍රදේශය අවටින් මෙම මරණ 07 වාර්තා වී ඇති අතර, කාන්තාවන් සිව් දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් සිව් දෙනෙක් මෙලෙස මරණයට පත්ව ඇත.

ඒ පිළිබඳ නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *