මහර බන්ධනාගාරයේ රැඳවියෙකු ජිවිතක්ෂයට – තිදෙනෙකුට තුවාලයි
මහර බන්ධනාගාරය තුළ සිදුවූ වෙඩි තැබීමකින් රැඳිවියෙකු මියගොස් තිබේ.
අද (29) පස්වරුවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීමට වෙඩි තැබීම සිදුකර ඇති අතර ඉන් තවත් රැඳවියන් තිදෙනෙකු තුවාල ලබා ඇත.
බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කිරීම සඳහා මේ වනවිට බන්ධනාගාර නිලධාරීන්ගේ සහයට පොලිස් කණ්ඩායම් 5ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
