ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක්
වැසි තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගය යළි වැඩිවීමේ අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්දන ඒකකය පවසයි.
පසුගිය සතියේ මඩකලපුව ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් 60 දෙනෙකු වාර්තා විය.
මෙම වැසි තත්ත්වය සමඟ නැගෙනහිර පළාතේ ඩෙංගු රෝගය වැඩිවීමක් පෙන්නුම් කරන බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කරයි.
ඒ අනුව මෙම වසරේ මේ වනවිට ඩෙංගු රෝගීන් 35දෙනෙකු මියගොස් ඇති අතර රෝගීන් 30,000ක් පමණ වාර්තා වී තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
