තවත් ශ්‍රී ලාංකිකයින් 92ක් දිවයිනට
මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිරව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 488දෙනෙකු අද (29) දිවයිනට පැමිණ තිබේ.
ඒ අනුව කටාර් රැඳී සිටි 45දෙනෙකු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි 292දෙනෙකු, ඩුබායි රැඳී සිටි 78දෙනෙකු, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර රැඳී සිටි 04දෙනෙකු සහ මාලදිවයිනේ රැඳී සිටි 69දෙනෙකු මෙලසෙ දිවයිනට පැමිණි ඇත.
ඔවුන් සියළුදෙනා PCR පරීක්ෂණවලට යොමුකිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.
Please follow and like us: