බන්ධනාගාරවලින් තවත් කොවිඩ් ආසාදිතයින් 183දෙනෙකු වාර්තා වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව බන්ධනාගාර තුල වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,091ක් දක්වා ඉහල ගොස් තිබේ.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.