මෙරට කොවිඩ් තතු
ගෝලීය කොවිඩ් වෛරසයට ගොදුරු වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 22,988ක් දක්වා ඉහළ ගොස් ඇත.
පූර්ණ සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 16,656ක් වන අතර ආසාදිතයින් 6,223ක් නිරෝධායන මධ්‍යස්ථාන තුළ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඊයේ (28) තවත් කොවිඩ් මරණ 02ක් වාර්තා වී ඇති අතර ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 109දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
