දඹුල්ල අධ්‍යාපන කලාපයේ පාසල් වැසේ
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී සිදුකළ අහඹු PCR පරීක්ෂණයකදී කොවිඩ් ආසාදිතයින් 3දෙනෙකු වාර්තා වී ඇත.
ඒ හේතුවෙන් දඹුල්ල අධ්‍යාපන කලාපයට අයත් සියළුම පාසල් හෙට (30) සිට සිකුරාදා දක්වා වසා තැබෙන බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
