දේශීය

බැසිල් රාජපක්ෂ නිදොස්කොට නිදහස්

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා තිබු නඩුවකින් එම මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කොට ඇත.

කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා හමුවේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහි නිවාස ආධාර ලබාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධ නඩුවේ විත්ති වාචික නොකැඳවා රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙක් එම නඩුවෙන් නිදොස්කොට නිදහස් කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *