තවත් ආසාදිතයින් 558ක් සුවය ලබයි
කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 558දෙනෙක් අද (30) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 17,560ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මේ වන විට රෝහල්ගතව පුද්ගලයින් 5,808ක් ප්‍රතිකාර ලබමින් සිටී.
මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 23,484ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
