මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාකච්ජාවක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහර බන්ධනාගාර පරිශ්‍රයේ ඇති වු සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.
එහි දී උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ සාකච්චා කෙරෙන අතර එම සාකච්චාවට අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍යවරුන්, ත්‍රිවිද හමුදාපතිවරුන්,පොලිස්පතිවරයා සහ අමාත්‍යංශය ලේකම්වරුන් කැඳවා ඇති බව බන්ධනාගාර අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
