LPL තීරණාත්මක තරගයක් අද
ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (30) පැවැත් වීමට නියමිත වේ.
තිසර පෙරේරා නායකත්වයෙන් යුත් ජැෆ්නා ස්ටැලියන්ස් සහ දසුන් ශානක නායකත්වයෙන් යුත් දඹුල්ල වයිකින්ග් කණ්ඩායම් අතර තරගය අද සවස 3.30 ආරම්භ වේ.
එසේම කුසල් ජනිත් නායකත්වයෙන් යුත් කැන්ඩි ටස්කර්ස් සහ ශහීඕ අෆ්රිඩි නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතර තරගය අද රාත්‍රී 8.00 ට ආරම්භ වීමට නියම්ත වේ.
දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දු ඉකුත්දා පැවති කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට එරෙහිව තරගයේදී පාදයේ ආබාධයකට ලක් වීම හේතුවෙන් ඔහුට සතියක කාලයක් විවේක ගැනීමට වෛද්‍ය උපදෙස් ලැබී ඇත.
මෙම හේතුව නිසාවෙන් ඔහුට ඉදිරි තරග කිහිපයකට ක්‍රිඩා කිරීමට අවස්ථාව අහිමි වනු ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
