දේශීය

තවත් කොවිඩ් මරණ 07ක් – සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 116ක්

ඊයේ (29) මෙරටින් තවත් කොවිඩ් මරණ 07ක් වාර්තා වි ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 116ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *