මෙරට කොවිඩ් තතු
මෙරට කොවිඩ් වෛරසයට ගොදුරු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 23,484ක් වේ.
ඉන් පුද්ගලයින් 17,002ක් පූර්ණ සුවය ලබා නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පිටව ගොස් ඇති බවත්, ආසාදිතයින් 6,366ක් වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඊයේ (29) තවත් මරණ 07ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 116ක් දක්වා ඉහළ යන ලදි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
